Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Chathurangani, D.A.K."

Filter results by typing the first few letters
Now showing 1 - 2 of 2
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    ග්‍රාමීය ජනතාවගේ මුල්‍යයන කටයුතු කෙරෙහි රාජ්‍ය බැංකු වල දායකත්වය පිළිබඳ අධ්‍යනයක්
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019) Chathurangani, D.A.K.
    නවීන යුගයේ අවශ්‍යතාවයන් සංකීර්ණ වීමත් සමඟ රටේ බොහෝ දෙනා තම මුල්‍යයන කටයුතු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරයි. නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ගත් විට වෙනසක් නොමැතිව ජනතාව තම මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඒ අනුව තලවිල ග්‍රාමයේ ජනතාවගේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකුවල දායකත්වය කෙබඳුද යන්න හඳුනා ගැනිම මුලික ගැට`ථව විය. මෙම ගැට`ථව පදනම් කරගත් ප්‍රධාන අධ්‍යයන අරමුණ වුයේ ග්‍රාමීය අංශ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු ව්‍යාප්තියෙන් ඇති දායකත්වය විමසා බැලීමයි. මේ සඳහා තලවිල නැගෙනහිර ග්‍රාමසේවා වසමේ සියලුම පවුල් නියෝජනය වන ආකාරයට Yamane ක්‍රමය යටතේ නියැඳි තරම ගණනය කර එ්කක 85ක් තෝරාගත් අතර සරල සසම්භාවි ක්‍රමය මඟින් අවශ්‍ය පවුල් තෝරාගන්නා ලදී. දත්ත රැස්කිරීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය හා තවත් ද්විතියීක මුලාශ්‍ර ද යොදාගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයිවර්ග පරීක්ෂාව, සංගහන මධ්‍යන්‍යය සඳහා ප්‍රාන්තර නිමානය, අපරාමිතික පරීක්ෂා හා බහුගුණ ප්‍රතිපායනය යොදාගෙන ඇත. ඒ අනුව ජනතාවගේ ප්‍රජාවිද්‍යාත්මක සාධකයන් මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතය අතර සම්බන්ධතාවයක් පවතින බවද, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බැංකු ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බවද, ජනතාවගේ දෛනික වැඩකටයුතුවලදී රාජ්‍ය බැංකු විශාල බලපෑමක් කරනු ලබන අතර හා ජනතාවගේ තෘප්තිමත් වීම ඉහළ මට්ටමක පවති.මේ සඳහා ඉදිරිපත් කරන යෝජනා අතර සාම්ප්‍රදායික සුරැකුම් වෙනුවට සාමුහික ඇප පදනම් කරගෙන කණ්ඩායම් ණය ක්‍රම දියත් කළ යුතුය.
  • Thumbnail Image
    Item
    ග්‍රාමීය ජනතාවගේ මුල්‍යයන කටයුතු කෙරෙහි රාජ්‍ය බැංකු වල දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Chathurangani, D.A.K.
    නවීන යුගයේ අවශ්‍යතාවයන් සංකීර්ණ වීමත් සමඟ රටේ බොහෝ දෙනා තම මුල්‍යයන කටයුතු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරයි. නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ගත් විට වෙනසක් නොමැතිව ජනතාව තම මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඒ අනුව තලවිල ග්‍රාමයේ ජනතාවගේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකුවල දායකත්වය කෙබඳුද යන්න හඳුනා ගැනිම මුලික ගැටලුව විය. මෙම ගැටලුව පදනම් කරගත් ප්‍රධාන අධ්‍යයන අරමුණ වුයේ ග්‍රාමීය අංශයේ මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු ව්‍යාප්තියෙන් ඇති දායකත්වය විමසා බැලීමයි. මේ සඳහා තලවිල නැගෙනහිර ග්‍රාමසේවා වසමේ සියලුම පවුල් නියෝජනය වන ආකාරයට යමානේ (Yamane) නියැඳුම් ක්‍රමය යටතේ නියැදි ඒකක 85ක් තෝරාගත් අතර සරල සසම්භාවි ක්‍රමය මගින් අවශ්‍ය පවුල් තෝරාගන්නා ලදී. දත්ත රැස්කිරීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය හා තවත් ද්විතියීක මුලාශ්‍ර ද යොදාගන්නා ලදී. දත්ත විශ්ලේෂණය සඳහා විස්තරාත්මක සංඛ්‍යානය, කයිවර්ග පරීක්ෂාව, සංගහන මධ්‍යන්‍යය සඳහා ප්‍රාන්තර නිමානය, අපරාමිතික පරීක්ෂා හා බහුගුණ ප්‍රතිපායනය යොදාගෙන ඇත. ඒ අනුව ජනතාවගේ ප්‍රජාවිද්‍යාත්මක සාධකයන් මුල්‍යයන කටයුතු සඳහා රාජ්‍ය බැංකු භාවිතය අතර සම්බන්ධතාවයක් පවතින බවද, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බැංකු ඉතාමත් වැදගත් කාර්යයභාරයක් ඉටු කරන බවද, ජනතාවගේ දෛනික වැඩකටයුතුවලදී රාජ්‍ය බැංකු විශාල බලපෑමක් කරනු ලබන අතර හා ජනතාවගේ තෘප්තිමත් වීම ඉහළ මට්ටමක පවති. මේ සඳහා ඉදිරිපත් කරන යෝජනා අතර සාම්ප්‍රදායික සුරැකුම් වෙනුවට සාමුහික ඇප පදනම් කරගෙන කණ්ඩායම් ණය ක්‍රම දියත් කළ යුතුය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify