Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Dissanayake, R.P.S.S."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    විදේශ ගත වූ සාමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදු කරන බලපෑම
    (2019) Dissanayake, R.P.S.S.
    රටක ඉදිරි ගමන තීරණය කරන ප්‍රධානම සාධකය බවට එම රටේ අධ්‍යාපනය පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ රටක ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය අධ්‍යාපනය මත රඳා පැවතීමය. මෙම නිසාම නුතන සමාජයේ ප්‍රධාන ගැටලුවක් වන විදේශ සේවයේ නියුතු සමාජිකයන් සහිත පවුල්වල ආර්ථික තත්ත්වයන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ සාධන මට්ටම කෙරෙහි සිදුකරන බලපෑම කෙබඳුද යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව බවට පත්වූ අතර එම බලපෑම කෙබඳුද යන්න සොයා බැලීම මුලික අරමුණ බවට පත් කරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වයඹ පලාතයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අධ්‍යයන ප්‍රදේශය ලෙස යොදාගෙන මෙම පර්යේෂණය සිදුකරන ලදී. මෙම පර්යේෂණයේදී නියැදියේ ප්‍රමාණය තිරණය සඳහා යමානී (Yamane) ක්‍රමය භාවිත කරන ලද අතර ඒ මත පාසල් 41 ක් සඳහා, ස්තෘත සසම්භාවී ක්‍රමවේදය මත සිසුන් 100 ක නියැදියක් තෝරා ගන්නා ලදී. මෙම නියැදිය මත පදනම්ව ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය හරහා දත්ත ලබා ගන්නා ලදී. එම දත්ත අරමුණු වලට අදාළ වෙමින් විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම, සහසම්බන්ධතා විශ්ලේෂණය හා ප්‍රතිපායනය යන විශ්ලේෂණ ක්‍රමවේදයන් මත විශ්ලේෂණය කර නිගමන කිහිපයකට එලඹෙන ලදී. එනම්, විදේශ සේවයේ නියුතු සාමාජිකයන් සහිත පවුල්වලින් 54% ක පවුල් ප්‍රමාණයක්ම රුපියල් 35,000 - 50,000 ක් අතර ආදායමක් උපයන පවුල් බව, මෙම පවුල්වලින් 30% ක් පමණ ප්‍රමාණයක් සමස්ත ආදායමින් අධ්‍යාපනය සඳහා වෙන් කරන ්නේ 7% ත් 12% ත් අතර ප්‍රමාණයක් බව නිගමනය කළ හැකි වූ අතර පවුල් වල මාසික ආදායම, අධ්‍යාපනය සඳහා දරණ වියදම යන සාධක හා අධ්‍යාපනයේ සාධන මට්ටම අතර ධන සහසම්බන්ධතවක් පවතින බව නිගමනය කළ හැකි විය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify