භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි

dc.contributor.authorRathnayaka, R.M.Kalindu
dc.date.accessioned2021-05-06T04:45:41Z
dc.date.available2021-05-06T04:45:41Z
dc.date.issued2020
dc.description.abstractලිඛිත ඉතිහාසයට අනුව සිතියම් ඉතිහාසයෙහි ආරම්භය සලකා බලන විට එය ලෝකයේ ලිඛිත ඉතිහාසයට ද වඩා පැරණිය. ලෝකයෙහි සිතියම් විද්‍යාවේ ඉතිහාසය ගැන විමසා බැලීමේදී එය ලේඛන කලාව ආරම්භවීමට ප්‍රථම දේශ ගවේෂණ කාලයේ දී භාවිතයට ගැනුණ බව සිතියම් අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන කරුණකි. මෙසපොතෙමියාවෙහි වත්තක පිහිටීම දැක්වෙන ගාසුර් මැටි පුවරුව දැනට ලොව පැරණිතම සිතියම ලෙස හදුන්වන අතර එය ක්‍රි.පු. 2500 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. එසේ ඇරඹි සිතියම් විද්‍යාව අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ ඇති බව නුතන සිතියම් විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය කිරීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණකි. වර්තමානයේ දී භාවිතා කරනු ලබන භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information System) හෙවත් GIS තාක්ෂණය මගින් සිතියම් විද්‍යාවේ ලබා ඇති සීග්‍ර සංවර්ධනය මනාව පැහැදිලි වේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි පිළිබඳවය.en_US
dc.identifier.citationRathnayaka, R.M.Kalindu,2020, භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22268
dc.publisherSDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectභූගෝලීය තොරතුරු පද්ධතිය ල භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයල වාසි හා අවාසි, සිතියම් විද්‍යාවen_US
dc.titleභූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසිen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති.pdf
Size:
90.12 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections