ICH 2020/21
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/23178
Browse
Item බෞද්ධ සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද තත්කාලීන චිත්‍ර ශිල්පියා ස්වකීය සිතුවම් මාධ්‍ය ස්වාධීනව වර්ධනය කළ ආකාරය පිළිබඳ ප්‍රත්‍යවලෝකනය(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) ඉලංගසිංහ, අයි.එම්.ටී.ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්රමුඛ කලා අංගයන් ලෙස බෞද්ධ සාහිත්‍ය හා බිතුසිතුවම් කලාව හඳුනාගත හැකිය. බිතුසිතුවම්හි සංකේත හැඩතල අංග, ද්‍රව්‍ය, මෙවලම්, සත්ව හා මානව රූ ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥා මගින් විවිධ අරුත් සම්පාදනය කරයි. පර්යේෂණයේ සිතුවම් විශ්ලේෂණය කරන ක්‍රමවේදය වන්නේ දාර්ශනික ජොහැන් ගල්තුංග්ගේ ඒ. බී. සී. ත්‍රිකෝණ න්‍යායයි. :න්දය්බ ඨ්කඑයමබට –්ඊක් ඔරසබටකැ* එම සංකථනයට අනුව ත්‍රිකෝණයේ බී ලක්ෂයෙන් දෘශ්‍යමාන වන්නේ එකී චර්යාව ලෙස හඳුනාගත හැකි බිතුසිතුවමේ දෘශ්‍යමය රූපක සමූහයයි. ඒ අනුව තිවංක බිතුසිතුවම් අතර තේමිය ජාතකයේ තේමිය කුමරුගේ ඇඳුම් ආයිත්තම්, උයන්පල්ලා හා අතැති උදැල්ල, අශ්ව කරත්තය සහ ශාක, තිවංක පිළිම ගේ, චුල්ල පදුපම ජාතකය සිතුවමේ ඇඳුම් පැළඳුම්, යමක් ලබාදීම, වසම්මලේ හා ඉන්දියානු අජන්තා සිතුවම්වල ලලනා රුවක් සුරතට බර ලබා දී ඇති ආකාරය ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥාවන් විශ්ලේෂණය කොට ඇත. එකී දෘශ්‍යමය සාධක තීව්ර කරන අදෘශ්‍යමාන සංකල්ප ලාංකේය අනන්‍යතාව කියාපාන අතර චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද ප්රස්තුත භාවිත කළද ස්වාධීන ප්‍රකාශන මාධ්‍යක් ඔස්සේ බිතුසිතුවම් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකිය. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ ශ්‍රී ලාංකේය බිතුසිතුවම්හි දෘශ්‍යමාන විලාස මගින් ගම්‍යමාන කෙරෙන්නේ මොනවාද? යන්නයි. එකී බිතුසිතුවම්වල දෘශ්‍ය සාධක මගින් පොළොන්නරු හා අනුරාධපුර අවධියේ පුද්ගල භෞතික ස්වරූපය, පරිසර හිතකාමී හරිත නගර සංකල්පය, ප්රාග්ධනය හිමි පාලක හා පාලිත පන්තියේ හා යාචක වැනි පීඩිත පන්තිවල ස්වභාවය මෙන්ම සමාජ විෂමතාව පිළිබඳව දේශපාලනික කියැවීම්ද අන්තර්ගත වේ. එකී දේශපාලන විශ්ලේෂණය පැරණි ශ්‍රී ලාංකේය සමාජය ලබාගත් සංස්කෘතික අනන්‍යතාව බවටද පත් වෙයි. මේ අනුව බිතුසිතුවම්හි දෘශ්‍යමාන රූප සංඥාවන් මගින් සිතුවමේ අදෘශ්යමානවන චිත්‍ර ශිල්පියාගේ මතවාදය (ආකල්ප හා සන්දර්භය) නිරූපණය කෙරෙන අතර එය ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව බවටද පත්වී ඇති අතර එමගින් තත්කාලීන චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණය ලබමින් ස්වාධීන සිතුවම් සම්ප්රදායක් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකි වේ.Item ‘Why English? I Never Felt it as a Language, Anyway’: a Study of Language Ideologies and (Re)construction of Ethno-linguistic Identities Among Sri ankan Undergraduates(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Rathnasiri, Osanka H.In Second Language Acquisition, language learning and use are considered social phenomena which reconceptualise language learners as social beings, who are intrinsically linked to their social contexts through ideologies, identities and inequitable power relationships. These factors position the learner in spaces with varying degrees of opportunities for language use. Therefore, the construct of language ideologies and identities are essential to explore the learners’ ideologies and their relationships with the surrounding world. The use of English for communicative purposes among Sri Lankan state university undergraduates has been a topic of concern for decades, highlighting that these undergraduates do not often use English despite their English education for about 13 years at school, and sometimes following it as a subject for their bachelor’s degree. Emerging from the observations of disinclination to use English and the institutional requirements such as English medium instruction, this research explores language learners ideologies and (re) constructions of identities to identify the inhibitive factors related to speaking in English. Data for this study was generated using a background profile questionnaire, identity portraits, and narrative interviews. Using purposeful sampling, seven first- year undergraduates were selected as the research sample of this study. The data gathered was analysed using thematic method of narrative exploration to identify the impact of learners’ language ideologies which were shaped by their lived realities of having limited access to English, perceptions of English as a subject rather than a communication tool and the dominant identities, originated from the influence of their mother tongue. Thus, the interpretation of English as symbolic capital by macro language ideologies may contradict the micro language ideologies, leading to (re)constructions of identities exclusive of English which refute its ownership. This disclaimed ownership of English can expose the factors that inhibit the use of English by learners, an outcome of studying their language ideologiesItem Redefined Gender Identity in Modern Adaptations of Classic French Fairy Tales: A Comparative Study of Perrault’s Little Red Riding Hood (1697) and Catherine Hardwicke’s Red Riding Hood (2011)(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Thuduwage, H.G.T. PoornimaThis research study seeks to examine the manner in which prejudiced images of masculinity and femininity in the classic French fairy tale Le Petit Chaperon Rouge by Charles Perrault (1697) have been redefined in its modern cinematic adaptation, Red Riding Hood (2011) by Catherine Hardwicke. Originally written centuries ago, fairy tales never cease to reappear in literature in different forms, where modern adaptations often twist their original versions with significant modifications. Rede- fined gender identity is one such modification prominently observed in modern fairy tale adaptations. Accordingly, this research study primarily attempts to investigate two research questions pertaining to the nature of the images that are used to portray masculinity and femininity in the original tale and in its modern version, and the similarities and dissimilarities in the depiction of gender identities in the selected texts. This study was conducted according to a qualitative research design, where the selected texts were analysed to determine their individual character distribution, the development of the major characters and the plot, with focus on their influence on the construction of gender identity. Subsequently, the findings of this prelim- inary analysis were juxtaposed to identify their similarities and differences. This secondary comparative analysis revealed that women are redefined from victims to survivors and heroines, whereas men are redefined from supremely strong and frightening ‘beasts’ to sensitive beings capable of love. Moreover, the expanded character scheme, reconstruction of the major characters (both male and female) and plot resolutions in the modern version were identified to have played a substan- tial role in destabilising the gender constructs of the classic tale. Hence, this study concludes that the absolute gender images in the classic tale have been neutralized in the modern text.Item A Study on Investigating the Effectiveness of Incorporating Ed- modo to Improve English as Second Language (ESL) Tertiary Learners’ Paragraph Writing Skills(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Ruwandika, J.D.K.The rapid growth of technological devices over the twenty first century has revolutionised different fields of science. Similarly, the invention and use of computers have had a tremendous impact on various aspects of scientific studies, while expanding its role from a mathematical device to a device that is used for general education. For example, Computer Assisted Language Learning (CALL) refers to the use of computers in the learning and teaching of English. CALL has played a vital role in personalising education while exposing language learners to a wide array of online learning platforms. Edmodo is one such platform that has been incorporated by many of the teachers for language instruction. The purpose of this study is to investigate the effectiveness of Edmodo in improving the paragraph writing skills of tertiary level students’ who study English as a second language, while examining their perceptions towards its implementation. The study was conducted based on forty first year undergraduates of the Faculty of Humanities of the University of Kelaniya, who were following the course, English for Humanities. The researcher has used a mixed methodology to gather data, which consisted of a pre-test, a post test and interviews. Quantitative data that was gathered for this study has been analysed using paired sample t-test of Statistical Package for the Social Sciences 2.0 version (SPSS). The qualitative data of the study was analysed using a thematic analysis that follows the theoretical framework designed by Brown and Clarke (2006). The findings of the present study indicated that Edmodo could be used to improve paragraph writing skills of the tertiary level students. Simultaneously, participants displayed positive attitudes towards the implementation of Edmodo highlighting the ease of access, improved levels of confidence and motivation, reduction of learning cost and opportunities for interaction outside the classroom as reasons for their positive attitudes.Item ඇඟලුම් ක්ෂේත්රයේ නියුතු කාන්තාවන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා කිතුනු ලූක් සුබාරංචි චින්තනයේ ආලෝකනය(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) සමරසිංහ, සඳුනි මහේෂාශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති අතර 1977 රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආයෝජන කලාප සඳහා ප්රමුඛස්ථානයක් හිමි විය. විවෘත ආර්ථිකයේ බලගැන්වීමෙන් ක්‍රියාත්මක මෙම ආයෝජන කලාපවලට පරිබාහිරව, පසුකාලීන ප්‍රාදේශීය ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘත විය. මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ආයතන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නිරීක්ෂණය කළ හැකි අතර කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද මෙවැනි ආයතන සුලබව දක්නට ඇත. කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන කාන්තා ශ්‍රමික පිරිස් මෙන්ම සෙසු ගම්බද පෙදෙස්වල සිට පැමිණෙන කාන්තා ශ්‍රමිකයෝ ද විශාල ප්‍රමාණයක් මෙම රැකියා ස්ථාන වෙත අඛණ්ඩව ආකර්ෂණය වෙමින් සිටිති. ඇඟලුම් ක්ෂේත්රයේ නියුතු කාන්තාවන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා කිතුනු ලූක් සුබාරංචි චින්තනයේ ආලෝකනය යන පර්යේෂණ පත්‍රිකාවේ මුඛ්‍ය අරමුණ වන්නේ ලූක් සුබාරංචියට අනුව ජේසුස් වහන්සේ සමකාලීන ජුදා සමයේ කාන්තාවන්ට හිමි කර දුන් උදාරත්වය හා ඇඟලුම් ක්ෂේත්රයේ නියුක්ත වර්තමාන කාන්තා ශ්‍රමිකයන්ගේ උදාරත්වය අතර පවතින සමාන-අසමානතා තුලනාත්මකව අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියාවේ නියුක්ත කාන්තා ශ්‍රමිකයන් හතළිහක් අහඹු නියැඳි ක්‍රමය යටතේ තෝරාගෙන එම නියැඳියෙන් ප්රශ්නාවලීි, සම්මුඛ සාකච්ඡා හා නිරීක්ෂණ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් ප්‍රාථමික දත්ත හා තොරතුරු ලබා ගැනුණි. එසේ ලබාගත් දත්ත හා තොරතුරු විස්තරාත්මක සංඛ්‍යානමය ක්‍රමවේදය මගින් විශ්ලේෂණය කෙරුණි. තවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වූයේ ජේසු තුමා සැබෑ මානවවාදියෙකු හා උදාරතර නායකයෙකු වශයෙන් සමකාලීන ජුදා සමාජයේ කාන්තාවන්ට හිමිව පැවති අඩු ගරුත්වය සහිත ආගමික දේශපාලන සමාජ හා සංස්කෘතික ව්‍යූහ ප්‍රතිසංස්කරණයට ලබා දුන් ආලෝකය වර්තමාන ඇඟලුම් ක්ෂේත්රයේ නියුක්ත කාන්තා ශ්‍රමිකයන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා උසස් අන්දමින් උපයෝගී කරගත හැකි බවයි.Item පොළොන්නරු යුගයෙන් හමුවන රූකම් හා මූර්ති ඇසුරින් ප්රතිනිර්මිත නෘත්‍ය සංමාර්ගදර්ශකය(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) ගුණරත්න, දුලංගාලොව දියුණු නොදියුණු මානව සමාජයන්හි සංස්කෘතික අනන්‍යතාවේ එක් සුවිශේෂ පැතිකඩක් නර්තනයට හිමි වේ. දියුණු සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේද වර්තමානයේ ප්‍රචලිත සාම්ප්‍රදායික නර්තන කලාව මෙන්ම එම සම්ප්‍රදායන්ට පූර්ණ වශයෙන්ම වෙනස්වූ ඉපැරණි නර්තන කලාවක් මහනුවර යුගයට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පැවති බවට සාධක හමුවේ. එසේ වුවද මහනුවර යුගයට පෙර ශ්‍රී ලංකාවේ පැවති නැටුම් ක්‍රම කවරේද? යන්න පිළිබඳ නිසි අවබෝධයක් අප සතු නොවේ. මෙයට හේතුව වන්නේ මහනුවර යුගයේදී සහ ඊට පෙර යුගවලදී ශ්‍රී ලංකාවේ පැවති නැටුම් කලාවේ ආකෘති හා ශෛලි පිළිබඳව මෙන්ම වාදන විලාස පිළිබඳව සිදුකළ ශාස්ත්‍රීය අධ්‍යයනවල හිඟතාවයි. අනුරාධපුර යුගයෙන් පසු එළඹෙන ක්‍රි:ව 1017 - ක්‍රි:ව 1236 කාල පරිච්ඡේදයට අයත් පොළොන්නරු යුගයේදී ඉතා දියුණු ලෙස ව්‍යාප්තවූ නර්තන කලාවක් පැවති බව හා එම නර්තනය දකුණු ඉන්දියාවේ ප්‍රචලිත දාසි ආට්ටම් ශෛලියට සමානත්වයක් දරන බවට ඓතිහාසික මූලාශ්‍රය සාධක සපයයි. පොළොන්නරු යුගයට අයත් පොළොන්නරු කෞතුකාගාරයෙන් හමුවන ශිව ප්‍රතිමාව, දැදිගම සූතිඝර චෛත්‍යයෙන් හමුවූ ඇත් පහනේ රූකම්, හැටදාගේ පිටත බිත්තියේ ඇති රූකම්, ලංකාතිලක විහාරය හා නිශ්ශංක ලතා මණ්ඩපයට අයත් රූකම් වෙන් වෙන් වශයෙන් ගත්කල මෙම සෑම මූලාශ්‍රයකම ශෛලිය දක්ෂිණ භාරතීය දාසි නර්තනයේ චලනයන්ට අත්‍යන්තයෙන්ම සමානය. දාසි ආට්ටම් නොහොත් භරත නාට්‍යම් ශෛලියේ නිරූපිත චාරී හා ස්ථානක භේද මෙන්ම නර්තනයේ භාවාත්මක ගුණය මෙම මූලාශ්‍රයන්හි මොනවට නිරූපිතය. මෙම පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ වනුයේ පොළොන්නරු යුගයට අයත් රූකම් හා මූර්තිවල චලනමය ගුණය ප්‍රතිව්‍යුහගත කිරීමය. තත් යුගයට අයත් සංස්කෘතිකමය සංසිද්ධි ප්රතිනිරූපණාත්මක මෙම මූලාශ්‍රය පුළුල්ව අධ්‍යයනය කරමින් රංග වින්‍යාස මූලධර්ම ගණනාවක් භාවිතයට ගනිමින් අතීත නර්තන කලාවක ස්වරූපය නිර්මාණ කෘතියක් එළි දැක්වීමට මෙමගින් අපේක්ෂිතය. එය ඉපැරණි නර්තනයේ අනන්‍යතාව සුරක්ෂිත කරන නව දිශානතියක් වනු නොඅනුමානය.Item A Study on the Use of Online Streaming Media by the Undergraduates of the Faculty of Humanities, University of Kelaniya.(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Podduwage, D. Randula; Rathnayake, R.M.P.F.; Manuratne, P.Recognised as one of the modern techniques in the video industry, Video Streaming refers to the use of online platforms to deliver and view video materials through the internet. People can engage with these videos whenever they want, if they have access to an internet connection. Due to the attractiveness of this new medium of delivering video content, video streaming has become a popular mode of entertainment and sharing information, resulting in a relatively low use of traditional media such as television in the contemporary society. Thousands of video materials are uploaded to the internet within a minute, some of which garner millions of views. Studies have been carried out that focus on such aspects in an international level, which points to the general lack of research that explores the ways in which online video materials can be used within the Sri Lankan context. Therefore, the effects of using streaming media on a national level remains a research area that needs to be explored. In its attempt to address this research gap, the present study is focused on understanding the use of online streaming medium by the undergraduates of the Sri Lankan universities in their day-to-day life. Data for the study (both quantitative and qualitative) are gathered by distributing a Questionnaire and conducting interviews with the students who were selected from the Faculty of Humanities of the University of Kelaniya. By analysing the data gathered through the above research methods this study has concluded that, the undergraduates of the Faculty of Humanities have chosen the streaming media as a means of escaping their hectic schedules and relieving their stress, rather than employing such media for their educational purposes.Item පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවීම: හෙන්රි ජයසේනගේ“කුවේණි” නාට්‍යය ඇසුරින්(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) දර්ශිකා, හේවාගමගේ චාමනීනුතනවාදී කලාව පිළිබදව චැඩ්වික් (උයසඑබැහ ක්ය්ාඅසජන) පවසන ආකාරයට ස්ත්‍රිය හඳුනා ගන්නේ ස්වභාවධර්මයට වඩාත් සමීප එනම්, ස්ත්‍රීත්වය යනුම සහජ ගුප්ත බව, නොදැමුණු ලිංගිකත්වය, විනාශකාරී ශක්තිය ආදි ගුණාංග ආශ්රයෙනි. මහාවංශයේ එන කුවේණි පිළිබඳ කතා පුවත ඒ සඳහා කදිම නිදසුනකි. එය මූලාශ්‍රය කරගනිමින් හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදි. තම කෘතිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැනිය ලෙසයි” යනුවෙනි. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ කුවේණිය මෙලොව සදාතනික ගැහැනිය යන සංකල්පය නියෝජනය කරන්නේද යන ගැටලුව විමර්ශනය කිරීමයි. මෙහිදී ස්ත්‍රිය සම්බන්ධයෙන් ගතානුගතික අදහසක් ප්‍රකාශ වන අතර, සිදුවිය යුත්තේ ස්ත්‍රියට දයානුකම්පාව දැක්වීම නොව, ඇය සතුව පවතින විභවාත්මක හැකියාව දැක්වීම තුළින් ස්ත්‍රියද මනුෂ්‍ය පැවැත්මක් ලෙස යළි අර්ථකථනය කිරීමයි. යුරෝ-ඇමෙරිකානු ස්ත්‍රීවාදී ව්‍යාපාරය හා ස්ත්‍රීවාදී කලා සම්ප්රදාය දියුණු මට්ටමක පැවතියද, ස්ත්‍රිය බලගන්වනසුලු ගතික ස්ත්‍රී ව්‍යාපාරයක් ලංකාවේ බිහිවී නොතිබුණි. “ගැහැනියක් යනු කුමක්ද?” යන්න ඉතිහාසයේ දාර්ශනික ප්‍රශ්නයක් ලෙස යොමු කරනු ලබන්නේ හෛඩෙගරියානු විශාරදයෙකු වන සිමෙන් දි බෝවා :ීසපදබැ ාැ ඊැ්මඩදසර* විසිනි. ඇය පුද්ගලයාගේ මැදිහත්වීම සහ පුද්ගල ක්‍රියාවන් හරහා ඉතිහාසය වෙනස් කිරීමේ විභවය සාකච්ඡා කරන්නීය. ජුඩිත් බට්ලර් (න්මාසඑය ඊමඑකැර) විසින්ද සම්භාව්‍ය ස්ත්රීවාදයේ ලිංගිකත්වය :ීැං* හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය (ටැබාැර) අතර වෙනස අභියෝග යට ලක් කරයි. ඇය පවසන්නේ ලිංගික අනන්‍යතාව යනු අප විසින් නිරූපණය කරනු ලබන දෙයක් ලෙසයි (“ටැබාැර සි එයැ චැරදෙරප්එසඩැ”). මෙකී අදහස් දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ කුවේණි නාට්‍ය පුරුෂමූලික කතිකාවේ පිළිබිඹුවක් බවයි. දේශීය සංස්කෘතිය හා බැඳි වෘත්තාන්තයකින් බිහිවූ මෙම නාට්‍යයේ නිරූපිත ස්ත්‍රිය පිළිබඳ අදහස සදාකාලික ස්ත්‍රිය ලෙස සමාජගත කළ හැකිද?. මේ සඳහා ඉහත දාර්ශනික අදහස් තුළින් නාට්‍යයෙන් නිරූපිත ස්ත්‍රිය පිළිබඳ අදහස විසංයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය තලයේදී, මෙවන් සංස්කෘතික ප්රවණතා පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම් ඉතා හීන වන අතර, මෙකී කතිකාව සූක්ෂම ලෙස සංකල්පීය හා ඥානවිභාගාත්මක වශයෙන් වඩාත් ගතික ශාස්ත්‍රීය මට්ටමකට රැගෙන යනු ලැබේ.Item A Study on the Anthropomorphic Portrayal of Olympian Gods in the Epic Poem Iliad by Homer(Faculty of Humanities University of Kelaniya, Sri Lanka, 2021) Fernando, D.C.V; Munasinghe, D.S.A; Manamperi, M.M.S.BClassical western literature such as Greek Epic poetry tend to portray the interventions of gods in human conflicts, as well as the gods who embody human qualities. Being one of the first written records of Greek mythology, the Iliad is a classic example to understand this intervention from the beginning to the end. Homer (c. 750 BCE) is perhaps the greatest of all epic poets and his legendary status was well established by the time of Classical Athens. He has composed two well-known poems, The Iliad and The Odyssey, which were created and transmitted orally as they were not written down until much later. Therefore, this study intends to analyse the epic poem the Iliad by Homer, with a view on understanding anthropomorphic characteristics of ancient Olympian gods, while examining the interventions of those Gods in human conflicts. Since this is a study which is based on the classical literature, it was conducted by using qualitative research methods such as textual analysis. Homeric Opera in five volumes by Oxford University Press (1920), The Iliad by Homer with an English Translation by A.T. Murray and published by Harvard University Press; London (1924) were the two Iliad editions that was used for this study. According to the Homeric literature, the control of everything is vested in the hands of the gods, who are represented as the controllers of human lives. Thus, in order to control or intervene with human affairs, the gods disguise themselves as animals or people. Therefore, this study concludes that Homer has portrayed the Olympian Gods with both divine qualities and anthropomorphic features in the epic poem Iliad.Item A Study on the Use of Sinhala Terms to Depict the Sri Lankan Culture in the Sri Lankan English Novels; Reef by Romesh Gu- nasekera and Paduma Meets the Sunbird by Nihal De Silva(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Ihalagama, I.H.This research study examines the manner in which Sinhala terms are used to depict the Sri Lankan culture in Sri Lankan English novels, by examining the two selected texts; Reef (1994) by Romesh Gunasekera and Paduma Meets the Sunbird (2006) by Nihal de Silva. This study attempts to investigate the research questions pertaining to what types of Sinhala terms have been used and how they have been utilised to portray the Sri Lankan culture in Sri Lankan English novels. The objectives of this research study are to identify different word categories used in the novels, and to examine the differences in the features of terminology used to emphasise the Sri Lankan culture by each author. In order to fulfil the above objectives, a qualitative research approach has been used. Moreover, the framework of the Five domains by Peter Newmark has been applied to this study to classify the terms identified from the novels under different cultural categories. Accordingly, the selected terms are examined and tabulated manually under several subtopics while analysing them with regards to their importance to the study. The findings of the study argue that the authors have used different word categories such as borrowings, calques, alien terms, hybrid compounds, and transferred terms to portray the Sri Lankan culture in literature, in addition to other features such as code mixing and the employment of direct Sinhala terms. Hence, this study concludes that when translating culture related terms into a second language, the borrowing of terms from the source language helps the reader to grasp the content of the text clearly and effectively, while enhancing the vivacity of representation of the Sri Lankan culture in literature.Item Unani Medicine from Egypt to Hippocrates of Cos and Ayurveda Medicine to modern Day Are the Traditional medicinal Systems of Unani, Ancient Greek and Ayurveda Based on the Same Principles of Restoration of health?(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Randiwela, R. M. D. S.Out of the numerous medical systems, Unani medicinal system from Egypt, Greek medicine from ancient Greece and Ayurveda medicine from India can be identified as three principle traditional medicinal systems that have survived up to the modern world of medicine. It is remarkable to note that one can witness similarities in the teachings and practices based on the principles of restoration of health among these three traditional medicinal systems. This research concentrates on the three traditional medicinal systems of Unani, ancient Greek and Ayurveda to examine whether all three systems of traditional medicine are based on the same principles of restoration of health. Though it is difficult to find the primary influence, it can be seen that the basic principle of medicine is the basis of the three traditional medicinal systems, Unani, Greek and Ayurveda. traditional medicinal systems identify them to be blood, phlegm, yellow bile and black bile. Moreover, all three systems of medicine deal with the basic principle based on the concept of any disturbance caused to the balance/ equilibrium causes disease and by restoring balance to the unbalanced or disturbed, health can be restored to the body. A qualitative data analysis was used as the study had to interpret historical material in this study. Historic and comparative methods were also used to meet the expected findings and conclusions of the study.Item Metacognitive Awareness of Reading Strategies Among ESL Learners: An Online Study Conducted in Higher Education Institutes in Sri Lanka.(Faculty of Humanities University of Kelaniya, Sri Lanka, 2021) Sudusinghe, WS; Kumara, WGCImproving reading skills among the students who study English as a second language (ESL) has gained much attention among the instructors. In light of that, the role of Metacognition in enhancing critical thinking skills and autonomous learning has become a topic of central importance. Therefore, this study is focused on assessing the metacognitive awareness of reading strategies among ESL learners in Sri Lankan Universities, through a descriptive cross-sectional study that is conducted among undergraduates who represent different streams of study. Data was gathered through an online questionnaire (in English) which was distributed via social media platforms for two weeks. The questionnaire consisted of a section on demographic information, and a separate section on metacognitive Awareness of Reading Strategies Inventory (MARSI) which consisted of three dimensions as Global Reading Strategies, Problem Solving Strategies and Support Reading Strategies. The researchers have obtained the informed written consent from their participants prior to the data analysis. The data gathered was analysed using SPSS 23.0, including the descriptive statistics, independent sample t-test and Turkey Post hoc test on one-way ANOVA. The researchers have observed that the mean (±SD) age of the participants was 21.54 (±1.79) years. Most of them were female students (62.9%; n=83) and were undergraduates in the stream of law (44.7 %; n=59). When considering the participants' self-evaluation, most of them were recognised as average readers (51.5%; n=68). There was a statistically significant mean difference among the streams in awareness on Global Reading Strategies (p = 0.000), awareness on Problem Solving Strategies (p = 0.000), and awareness on Support Reading Strategies (p = 0.000. According to study findings, it can be concluded that, the mean values of the GRS, PSS and SRS were at a level of medium. Therefore, it is important to make the necessary interventions to improve the reading skills of the undergraduates.Item බෞද්ධ වත් පිළිවෙත් හා සබැඳි මනෝරෝග චිකිත්සාමය සංකල්පය පිළිබඳ විග්‍රහයක්(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) විතාන, සජිනි වසුන්ද්රාකායික හා මානසික හේතු සාධක මත හටගන්නාවූ මානසික රෝග විෂයෙහි ප්‍රතිකාර නිර්දේශ කරන්නාවූ බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ශාඛාවක් වන්නේ මනෝරෝග චිකිත්සාවයි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශය හා න්‍යාය භාවිතයෙන් මානසික පදනමක් සහිතවූ මානසික රෝග සුවපත් කිරීමේ ක්‍රමවේදය මනෝරෝග චිකිත්සාව ලෙස සරලව නිර්වචනය කළ හැකිය. බෞද්ධ වත් පිළිවෙත් සහ මනස පිළිබඳ මනා අන්තර් සම්බන්ධයක් පවතී. එය ප්‍රායෝගික මනෝ චිකිත්සනයක් ලෙසද හඳුනාගත හැකිය. ප්‍රායෝගික මනෝචිකිත්සනයන් ලෙස බෝධි පූජාව, භාවනා කිරීම, ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දීම, ධර්මදේශනා කිරීම, වන්දනාගමන් යාම ආදි බෞද්ධ සංස්කෘතියේ එන බොහෝමයක් අංග හඳුනාගත හැකිය. එම බෞද්ධ වත් පිළිවෙත් මනෝරෝග චිකිත්සාවක් වශයෙන් යොදාගත හැක්කේ කෙසේද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වන අතර බෞද්ධ වත් පිළිවෙත්හි අන්තර්ගතවන්නාවූ මනෝරෝග චිකිත්සාමය වටිනාකම වර්තමාන සමාජයට පෙන්වාදීම පර්යේෂණයේ අරමුණ වෙයි. මෙහිදී පර්යේෂණ විධික්රමය ලෙස සාහිත්‍ය මූලාශ්‍රය සහ විද්‍යාත්මක පර්යේෂණද ආශ්‍රය කෙරිණ. නූතනයේ පවත්නා කාර්ය බහුලත්වය සහ විවිධ සමාජ සම විෂමතා නිසා මනුෂ්‍ය චින්තනය මුල් කරගෙන හටගන්නා විවිධ මනෝව්‍යාධීන් අතර ඉච්ඡාභංගත්වය, ආතතිය, විෂාදය, උන්මාදතා, භීතිකා ආදි බොහෝමයක් රෝගවලට බෞද්ධ වතාවත්වල යෙදීමෙන් සුවය ලබා ගත හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින්ද තහවුරු කර ඇත. මේ පර්යේෂණයේදී බුදුසමය මිනිසාගේ විවිධ මානසික ගැටලු සම්බන්ධයෙන් ඉතා ක්රමානුකූල හා විද්‍යාත්මක මනෝකායික චිකිත්සන ක්‍රම නිර්දේශ කොට ඇති බව නිගමනය කෙරේ.Item අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) අමිතරතන, උල්පතගමශ්රී ලංකාවේ හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේදි එහි ඓතිහාසික පසුබිම අනුරාධපුර යුගය දක්වාම ගමන්කරන බව දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවේ භූගෝලීය පසුබිම අධ්‍යයනය කිරීමේදී ඉන්දීය සාගරයේ කුඩා දූපතක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය. ඒ අනුව මෙම දූපතට අතීතයේ සිට වර්තමානය දක්වාම විවිධ ආක්රමණයන්ට ඍජුවම මුහුණදීමට සිදුව තිබේ. එම ආක්‍රමණිකයන් අතර එක් කණ්ඩායමක් වශයෙන් ද්‍රවිඩයන් හඳුනාගත හැකිය. ඔවුන් මෙරටට සංක්‍රමණය වීම පදනම්කොටගෙන හින්දු දහමේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය ඓතිහාසික තොරතුරු මඟින් අනාවරණය වේ. අනුරාධපුර යුගයේ මහාවිහාරික භික්ෂූන්වහන්සේලා හා අභයගිරික භික්ෂූන්වහන්සේලා අතර ඇතිවූගැටුම්කාරී ස්වභාවය පදනම්කොටගෙන මෙරට මහායාන දර්ශනය ස්ථාපනය වීමට අවශ්‍ය පාරිසරික පසුබිම සකස් විණි. එහි ප්‍රතිඵලයක් ලෙස මහායාන දර්ශනයත් සමඟ මෙරට හින්දු දහමේ ආභාසය බහුලව ලැබෙන්නට විය. ඒ අනුව හින්දු දහමට අදාළ පූජනීය වස්තූන් බෞද්ධ ආරාම සංකීර්ණය තුළට සංක්‍රමණය වන්නට විය. අනුරාධපුර රාජධානි බිඳ වැටීමෙන් පසුව නව රාජධානියක් බිහි වනුයේ පොළොන්නරුවේය. එය ආරම්භවී මද කලක් ගත වන විට ද්‍රවිඩ ආක්‍රමණ ඇති විය. එහි ප්‍රතිඵලයක් වූයේ ඔවුන්ගේ ආගමට අදාළ පූජනීය ආගමික සිද්ධස්ථාන රාශියක් නිර්මාණය වී තිබීමයි. අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ මෙම හින්දු ආගමික සංකල්ප තවමත් ජනයා අතර පවතින බවට වර්තමානයේද සාක්ෂ්‍ය හමු වේ. විශේෂයෙන් උතුරුමැද පළාතේ පෞරාණික සෑම ස්ථානයකම පාහේ හින්දු ආගමට අදාළ දෙවි කෙනෙක් සේ සැලකෙන පුල්ලෙයාර් දෙවියන් උදෙසා තවමත් පුද සත්කාර නොඅඩුවම සිදුකෙරෙයි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා මහත් වූ විශ්වාසයෙන් කටයුතු කරති. වර්තමානය වනවිට ශ්‍රී ලාංකිකයෝ සිංහල ද්‍රවිඩ භේදයක් නොමැතිවම හින්දු සංකල්පය අනුගමනය කරති. අනුරාධපුර යුගයේ ඉදි කරන ලද අභයගිරි විහාර සම්ප්‍රදායට මහායාන සම්ප්රදාය ඇතුළු වීමත් සමඟ හින්දු දහමේ ආභාසය ලැබී තිබේ. එමෙන්ම පොළොන්නරු යුගයට රාජධානි මාරුවීමේදී සොළීන්ගේ ආක්රමණයත් සමග ඔම ලක්ෂණ වඩාත් දියුණු තත්ත්වයට රැගෙන ගිය බව හින්දූන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයත් කලාවත් අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලිවේ. එමෙන්ම අනුරාධපුර පොළොන්නරු යුගයන්හි ආරම්භවූ මෙම හින්දූන්ගේ බලපෑම වර්තමාන යුගය දක්වාම ව්‍යාප්ත වූ බව මෙම අධ්‍යයනය තුළින් ගම්‍යමාන වේ.Item An Investigative Study of the Spread of Hinduism in the Anuradhapura and Polonnaruwa Eras(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Amitharathana, Ven. UlpathagamaArchaeological evidence reveals that Hinduism has more or less Spread during the Anuradhapura and Polonnaruwa eras. Since Anuradhapura era, Hinduism has spread in the country due to the influence of Tamils and the various political changes that took place in the country. king Pandukabhaya Who succeeded king Panduvasudewa designed the city of Anuradhapura with an urban culture which is recognised as a unique city plan of the Rajarata civilization. In the meantime, Sena Gupttika seized state power after the reign of Suratissa, ruling the Country for about 22 years. However, it was not uncommon to observe the spread of Hinduism under their rule. After king Elara came into power, it was not possible to observe the construction of a large number of Hindu shrines during that period. Hinduism is prevalent in the Abhayagiri Vihara tradition of Sri Lanka which was formed after the Maha vihara tradition. Although the Theravada tradition was initially followed in the Abhayagiri temple complex, they adopted the Mahayana tradition later on due to various reasons. Hindu religious features such as Avalokiteshvara Bodhisatva statues, bronze diamond, can be seen in this monastery complex. This diamond is mentioned in Vedic literature as the weapon of the god Indre, the chief of the gods, and is said to be a symbol of his power and strength. There is also evidence of Hindu influence in the Jethawana and other monastery complexes, built after the Abhayagiri tradition. Almost all the ruins in Polonnaruwa were belong to king Solin king Vijayabahu the great and king Nissankamalla. Art and architecture of Buddhist and Hindu traditions can be distinguished from the ruins of Polonnaruwa. These information indicate that the influence of Hinduism which dates back to Anuradhapura and Polonnaruwa eras has spread to the present era.Item An Investigative Study of Female Roles in the Plays Based on Jathaka Stories(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Perera, R. M. UshanThere are many stage-plays based on Jathaka stories. In the dramatic traditions such as Kolam, Noorthi, and Nadagam, the Jathaka narrator’s ideology remained unchanged. But in the stage drama based on Jathaka stories created after 1950, the creator brings his own ideology. The playwrights break down the traditional view, which is primarily socialized by the native speaker. Furthermore, the new creator brings the action of female characters as a struggle for a free existence. In these post 1950s creations, the woman is given an identity in contexts of love, sex, and decision-making. In a play based on Jathaka stories, the playwright transcends the Jathaka narrator and socializes his ideology. The aim of this research is to find out if the playwright has tried to activate the female characters through a more liberal approach, which has been manipulated by the native narrator with a feminist and socio-biological opinion. Preliminary readings reveal that the role of female characters in Jathaka story-related dramas is more liberal than that of the Jathaka narrator. This research is carried out by studying the plays created in connection with the Jathaka stories and through a critical reading of the Jathaka drama principles.Item Musical Tendencies of the Film “ABHA”(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Karunarathne, A. M. S.The primary purpose of this study is to identify the musical tendencies of the film “Abha”, which was produced in 2008, depicting the historical narrative of king Pandukabhaya. Since the screening of “Broken Promise” (“Kadavunu Poronduwa”) in 1947, Sri Lankan film industry has expanded across various fields. The trend of making imitation films of India or any other country has continued to date within the film industry of Sri Lanka. Among such trends, films based on a historical narrative can be identified as another major trend in filmmaking that has become popular in the country. A trend of producing historical fiction films was obviously seen after the year 2008, a trend that dates back to the film "Ashokamala" (1947) which was based on the story of Saliya Ashokamala. It can be argued that, researchers and critics of film music have not paid adequate attention to the musical tendencies of historical films. The film "Aba", music directed by Mr. Nadeeka Guruge, depicts the reign of king Pandukabhaya. Singing in the form of Andaheraya and the use of musical techniques such as body music, which can be defined as singing by blowing or beating on various parts of the body such as the face, chest, and mouth, reveal the musical tendencies that existed during the reign of Pandukabhaya. In its data collection, this study includes fieldwork with literary information, discussions with subject matter experts and interviews. The findings of this research confirmed that, a variety of musical instruments made of various pieces of wood and metal have been used in the movie to provide a more nuanced representation of the musical background of the contemporary society.Item The Potential Efficacy of the Practice of the Theravada Concept Asubha (Repulsiveness) in Curbing Irrational Racism in the Buddhist Community(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Ananda, Ven. MaharagamaThe present research chiefly examines the nature of the Theravada concept asubha thereby, seeking potential efficacy in the practice of ‘Contemplating Repulsiveness’ to curb irrational racism in the Buddhist community. Although numerous analogous terms have more or less covered the meaning of the concept asubha, the ‘deterrent effect’of the same in combatting the two hindrances viz. ‘the false view of individuality’ (sakkāya-diṭṭhi) and ‘the pride’ (māna or ahaṅkāra) have been highlighted in this study. The prevalent irrational racism in today’s world has caused substantial harm to humanity at large. The aim of the researcher, therefore, is to examine the possibilities of using the ‘repulsive nature’ of asubha to transform irrational racist thoughts of the average Buddhist into sheer harmless notions of ethnicity in particular. Factually, the practice of asubha is a multifaceted teaching which demands several levels of ‘successive development’ in the mind of the Buddhist to reach complete realisation. The Visuddhimagga enumerates the said levels of developments as Universal Repulsiveness (samasarīra-paṭikkūlatā), Characteristic Repulsiveness (asubha- lakkhaṇaṃ) and Actual Repulsiveness (paṭikkūla-bhāva), respectively. Accordingly, this study argues that the afore mentioned understanding of universal repulsiveness could possibly ignite a sound ‘initial deterrent effect’ within the average Buddhist against his/her own natural inclination to indulge in irrational racism. At this juncture, ‘the false view of individuality’ (sakkāya-diṭṭhi) and its accompanying ‘pride’ (māna or ahaṅkāra) could be suppressed to a considerable extent. Although, the characteristic repulsiveness is well present in a living body just as in a dead body, the very realisation of the same is hindered by the deep-rooted ignorance (moha) and other various embellishments which shun the reality from surfacing. Hence, the study further contends that the development of understanding of the Buddhist of ‘Actual Repulsiveness’ of his/her own body promotes equality among the Buddhist community and such an understanding is pregnant with a potential efficacy to deter the Buddhist from indulging in irrational racism.Item The Structure of The Verb phrase in Spoken Sinhala. A Linguistic Study.(Faculty of Humanities University of Kelaniya, Sri Lanka, 2021) Bandara, H.M.S.M.; Gamage, K.N.According to structural linguistics, the structure of a language can be studied as sounds, words, sentences and meaning. Sentences of all languages have both a deep structure which gives the meaning of the sentence, as well as a surface structure which is responsible for the form of the sentence in communication. The deep structure of a sentence can be turned into surface structure by using transformational rules. Hence, Phrase structure analysis becomes essential to recognise the structure of phrases, and to ascertain the inter-structural patterns of languages. The objective of this research is to recognise the structure of the verb phrase in spoken Sinhala. Data for this study is gathered from the book of “Kelani Paalama” written by R.R. Samarakoon. Accordingly, phrase structure rules were used to recognise verb phrases from the collected data. This research applies the theories of generative grammar to analyse the structure of verb phrases. The findings of this study reveal that the verb in which the head of the verb phrase appears can be of various forms such as finite verbs, infinitive verbs, volitive verbs, involitive verbs, transitive verbs, intransitive verbs, helping verbs and main verbs. Verbs behave in the form of reports and commands in a verb phrase, while emphasise and phrase focus may happen in abundance. Furthermore, the word order of Sinhala verb phrase can be observed as a free word order. The study also observed that, simple sentences do not exhibit any change when the deep structure is transformed into surface structure, whereas complex sentences undergo some changes due to transformational rules. Therefore, it can be observed that spoken Sinhala verb phrases have a number of structures, and it is possible to construct verb phrases by incorporating linguistic units such as nouns, verbs, adjectives, adverbs, prepositions, determiners, compliments and sentences.Item A Study on the Use of Photography as a Public Relations Tool in the 2019 Presidential Election in Sri Lanka(Faculty of Humanities University of Kelaniya, Sri Lanka., 2021) Dulanjalee, K.A. N.This research study examines the manner in which the three main candidates of the Sri Lankan presidential election held on 16th November 2019 have used photography as a tool in their election campaigns. In ancient tribal societies, the leader was selected based one’s physical strength and prowess. When societies began to gradually civilise and social creatures were increasingly enriching themselves with knowledge, mere physical strength was deemed inept to obtain state power. With the intervention and participation of the individual in the political mechanism, leaders began to recognise his/her importance and commenced the practice of more soft and diplomatic approaches to acquiring and maintaining state power, that eventually led to the origin of the political concept termed democracy. As it is a statutory requirement of democratic societies in the present-day to involve the participation of the general public, different processes and tools are increasingly being used to conduct public relations. Thus, public relations processes have become indispensable factors in the functioning of the current political arena. This can be identified as the reason for the inclusion of the new discipline of political public relations in academia. As a result of global digitalization and the advancement of technology, visual methods have become formidable forces that create change in human perception and consciousness than ever before. Accordingly, photography holds significant value as a tool in political public relations. In this study, data was gathered through interviews and via a content analysis of the photographs that were shared by each candidate on their official Facebook pages during the time period extending from the date of submission of nominations to the date on which election results were officially declared. Hence, by the analysis of such data via a qualitative research design, conclusions were derived pertaining to the means across which photography has been used as a public relations tool in the field of politics with reference to the 2019 Sri Lankan presidential election.