සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්
dc.contributor.author | Prashanthika, R.G.A | |
dc.date.accessioned | 2021-05-06T04:38:06Z | |
dc.date.available | 2021-05-06T04:38:06Z | |
dc.date.issued | 2020 | |
dc.description.abstract | මානව සබඳතා ඇතිවීමේ හා වර්ධනය වීමේ නිශේධනීය ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම හඳුනාගත හැකිය- ඇතැම් අවස්ථාවන්හි දී ගැටුම තුළින් යහපත් තත්ත්වයන් උදා කරන බවට මත පැවතිය ද වඩාත් අවිවාදාත්මක වන්නේ ගැටුම වූ කලි සමාජය අස්ථාවරත්වය උදා කරන විනාශකාරී ක්‍රියාවලියක් වන බවයි- ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන පරිදි “ගැටුමක් යනු ප්‍රචණ්ඩ හැප්පීමක්, අරගලයක් හෝ හරඹයක්, මානසික වශයෙන් සිදුවන අරගලයක්” වශයෙන් අර්ථකථනය කර ඇත- මේ අනුව ගැටුම යන්න විවිධාකාරයෙන් හඳුනාගත හැකි අතර එය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද සිදුවන්නා වූ ක්‍රියාවලියක් වශයෙන් හඳුනාගත හැකිය- මේ අනුව මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ වන්නේ දිග්ගැස්සුණු ගැටුමක් වශයෙන් ලොව තුළ බොහෝ කතිකාවන්ට භාජනය වූ සුඩාන් අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමයි- මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීම ද්විතියික තොරතුරු මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය යොදා ගනිමින් තොරතුරු රැස් කරන ලදි- සුඩාන අර්බුදය සම්බන්ධව අවධානය යොමු කිරීමේ දී ගැටුමට අදාළ මූලයන්, ගැටුමේ ස්වභාවය, වර්ධනය හා සුඩාන අර්බුදය විසඳීමට ගත් උත්සහයන් පිළිබඳව මෙම අධ්‍යයනයේ අන්තර්ගත වී ඇත- | en_US |
dc.identifier.citation | Prashanthika, R.G.A.2020, සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka | en_US |
dc.identifier.uri | http://repository.kln.ac.lk/handle/123456789/22266 | |
dc.publisher | SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka | en_US |
dc.subject | ගැටුම, ජාත්‍යන්තර, රාජ්‍යයන්, සුඩානය | en_US |
dc.title | සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක් | en_US |
Files
Original bundle
1 - 1 of 1
No Thumbnail Available
- Name:
- සුඩාන් අර්බුදය සම්බන්ධ විමර්ශනාත්මක අධ්‍යයනයක්.pdf
- Size:
- 67.5 KB
- Format:
- Adobe Portable Document Format
- Description:
License bundle
1 - 1 of 1
No Thumbnail Available
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description: